සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

February 13, 2024 - 6:17 PM
2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වැඩි විස්තර පහතින්,
(lknews.lk)