විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
January 10, 2025 - 6:00 PM
ගුරු විද්‍යාල අවසාන විභාගය සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
උපාධිධාරී නොවන පුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2025 වසරේ මැයි මස පැවැත්වීමට තීරණය කර ඇති බව එම නිවේදනයේ සඳහන්.
විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඊයේ (09) සිය එළඹෙන 24වනදා දක්වා මාර්ගගතව සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස ලබා දී ඇති පරිශීලක නාම හා මුරපද භාවිතා කර මාර්ගගතව පමණක් අයදුම්පත් යොමුකළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
(lknews)