රැකියා ගැන විශේෂ අනාවරණයක්

January 15, 2024 - 11:59 AM
ලෝකයේ සියයට 60කගේ රැකියා සඳහා බලපෑම් ඇති විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva පවසනවා.

ඇය මේ පිළිබඳව සඳහන්කර සිටියේ ස්විට්සර්ලන්තයේ වාර්ෂික ලෝක ආර්ථික සංසදය සඳහා පිටත්ව යාමට සුළු මොහොතකට පෙර වොෂින්ටන්හ්හි පැවති සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින්.

කෙසේවෙතත් සංවර්ධනය වෙමින් පවතින රටවලට එම බලපෑම සියයට 40ක් වන බවයි ඇය පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම කෘතීම බුද්ධිය භාවිතා කරමින් ඵලදායිතාවය මනා ලෙස ඉහළ නැන්විය හැකි බවයි.
(lknews.lk)