රුපියලට අඩු කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද

January 04, 2024 - 9:26 AM

ආනයනික සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහළ දමා තිබෙනවා.

ඒ අනුව ආනයනික සහල් සදහා පනවා තිබූ කිලෝග්‍රෑමයකට රුපියල් 65ක් වු බද්ද ජනවාරි 2 සිට ජනවාරි 21 දක්වා කාලය සඳහා රුපියල දක්වා අඩු කර ඇති බව සඳහන්.
(lknews.lk)