තෝරාගත් පාසල් දරුවන්ට විශේෂ දීමනාවක්
December 03, 2024 - 12:58 PM
අස්වැසුම හිමි සහ මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ හේතූන් මත අසරණභාවයට පත් පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත්කළ කැබිනට් යෝජනාවට ඊයේ (02) අනුමැතිය ලබා දුන් බවයි.
ඒ අනුව එම තීරණය ලබන පාසල් වාරයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(lknews)