උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්‍‍රිය සේවා අද සිට

April 10, 2024 - 5:26 PM
උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්‍‍රිය සේවා අද (10) සිට ක්‍රියාත්මක කළ බව දුම්‍‍රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ලබන 15 වනදා දක්වා දෛනික විශේෂ දුම්‍‍රිය 12ක් ධාවනයට එක් කර ඇති බව දුම්‍‍රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොලගේ සඳහන් කළා.

(lknews.lk)