සරම්ප වැලක්වීමේ විශේෂ එන්නත්කරණ වැඩසටහන අදින් ඇරඹෙයි
November 09, 2024 - 2:32 PM
ශ්‍රී ලංකාව සරම්ප තුරන් කළ රටක් වුවද 2023 වසරෙන් පසු ඇතැම් ප්‍රදේශවලින් නැවතත් සරම්ප රෝගීන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
වසංගත රෝග විද්‍යා ආයතනයේ විශේෂන වෛද්‍ය අතුල ලියනපතිරණ ප්‍රකාශ කළේ එමනිසා අද (09) සිට සරම්ප වැළැක්වීම සඳහා විශේෂ එන්නත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.
මේ වන විට මෙරටින් සරම්ප රෝගීන් 1100ක් වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කළා.
සෞඛ්‍ය අංශ තවදුරටත් පෙන්වා දෙන්නේ ළදරුවන්ට සරම්ප එන්නත ලබා දෙන්නේ මාස 9දී වුවත් ඊට පෙර සරම්ප රෝගය වැළඳීමේ වැඩි අවධානමක් පවතින බවයි.
(lknews.lk)