ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කෙරේ

December 12, 2023 - 5:52 PM
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබෙනවා.

Twitter පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, අතුරු කමිටුවක් පත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බවයි.
(lknews.lk)