ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කරයි

November 06, 2023 - 8:03 AM
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කර තිබෙනවා. 

ඒ 1973 අංක 25 දරණ ක්‍රීඩා නීතියෙන් තමාට පැවරී ඇති අධිකාරි බලතල යටතේයී.

ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන රෝහිණි මාරසිංහ, අයිරාංගනී පෙරේරා, අර්ජුන රණතුංග ( සභාපති), උපාලි ධර්මදාස, රකිත රාජපක්ෂ, හිෂාම් ජමල්ඩීන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්.
(lknews.lk)