ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන පළමු දිනය නිමා වෙයි

February 02, 2024 - 6:24 PM
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පළමු එක්දින තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 80ක් රැස් කිරීමට සමත්වුණා.

ඇෆ්ගනිස්තානය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 198ක් රැස් කළා.
(lknews.lk)

May be an image of 2 people and text