ශ්‍රී ලංකා - ඇෆ්ගන් පළමු T20 සටන අද

February 17, 2024 - 12:26 PM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (17) පැවැත්වෙනවා.

ඒ, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

ඒ අනුව තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
(lknews.lk)