SL Vs BAN - Second Test | හතරවන දිනය අද

April 02, 2024 - 9:00 AM
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ හතරවන දිනය අද (02) පැවැත්වෙනවා.

ඊයේ (01) දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවෙනි ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 102ක් රැස් කර ගත්තා.

බංගලාදේශ පළමු ඉනිම ඊයේ ලකුණු 178 කට සීමා වූ අතර ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 455ක් ඉදිරියෙන් සිටිනවා.

(lknews.lk)