ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගය අද

March 06, 2024 - 12:12 PM
ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (6) පස්වරුවේ සිලෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එකට බින්දුවක් ලෙස මේ වන විට ඉදිරියෙන් පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
(lknews.lk)