SL Vs BAN - Second Test | දිවා ආහාරය සඳහා තරගය තවතයි

April 02, 2024 - 11:34 AM
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ හතරවන දිනය අද (02) පැවැත්වෙනවා.

දිවා ආහාරය සඳහා තරගය මේ වන විට නතර කර ඇති අතර එහිදී බංගලාදේශ කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 31ක් ලබා ගෙන සිටිනවා.

(lknews.lk)