SL Vs BAN - Test | දිවා ආහාරය සඳහා තරගය නතර කරයි

April 01, 2024 - 12:17 PM
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අද (1) ආරම්භ කළා.

දිවා ආහාරය සඳහා අද තරගය නතර කරන විට බංගලාදේශ කණ්ඩායම තම පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 115ක් ලබා ගෙන සිටිනවා.

(lknews.lk)