ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු එක්දින ගැටුම අද

March 13, 2024 - 9:59 AM
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (13) පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

ඒ, බංග්ලාදේශයේ සහුර් අහමඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එම එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත් වනවා.
(lknews.lk)