SL Vs BAN - 2nd Test | අවසන් දිනය අද

April 03, 2024 - 8:59 AM
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ පස්වන සහ අවසන් දිනය අද (03) පැවැත්වෙනවා.

ඊයේ දිනය නිමා වන විට බංගලාදේශය සිය දෙවෙනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 268ක් රැස් කර ගත්තා.

ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම සඳහා ලකුණු 157ක් ලබා ගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට නායක ධනංජය ද සිල්වා තීරණය කළා.

ඒ අනුව ජනගහණය සඳහා බංගලාදේශ කණ්ඩායම ලකුණු 243ක් ලබා ගත යුතුව තිබෙනවා.

(lknews.lk)