SL Vs BAN - 2nd Test | හතරවන දිනය නිමා වෙයි

April 02, 2024 - 5:15 PM
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ හතරවන දිනය අද (02) පැවැත්වුණා.

එහිදී ලකුණු 157ක් රැස් කර ගෙන සිටියදී ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම අත්හිටුවීමට නායක ධනංජය ද සිල්වා තීරණය කළා.

තම දෙවෙනි ඉනිම ආරම්භ කළ බංගලාදේශ කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 7ක් දැවී ලකුණු 268ක් රැස් කර ගෙන සිටියා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා බංගලාදේශ කණ්ඩායමට තවත් ලකුණු 243ක් අවශ්‍යයි.

(lknews.lk)