ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ නඩුව යළිත් කල්යයි

November 23, 2023 - 1:07 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම වැඩිදුර විභාග කිරීම හෙට (24) දිනට කල්තබා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.
(lknews.lk)