ශ්‍රී ලංකා රේගුවට රුපියල් ට්‍රිලියන 1.38ක බදු ආදායමක්
December 05, 2024 - 4:07 PM
2024 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියන 1.38ක බදු ආදායමක් වාර්තා කර තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ 2024 වසරේ රේගුවේ බදු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 1.54ක් බවයි.
(lknews)
ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ 2024 වසරේ රේගුවේ බදු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 1.54ක් බවයි.
(lknews)