ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

May 11, 2025 - 10:52 AM
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙනවා.

ඔහු එම ධූරයේ වැඩ භාරගනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් 26 වනදායි.

(lknews.lk)