ඉන්දීය ළූණු අපනයන තහනමෙන් ලංකාව නිදහස්

April 16, 2024 - 8:45 AM
ඉන්දියාව විසින් ලොකු ළූණු අපනයනය කිරීමට පනවා තිබූ තහනමෙන් ශ්‍රී ලංකාව නිදහස් කර ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

ඒ අනුව මෙරටට ලොකු ළූණු මෙට්‍රික් ටොන් දස දහසක් දක්වා අපනයනය කිරීමට ඉන්දීය අපනයනකරුවන්ට අවස්ථාව හිමිවනවා.


(lknews.lk)