ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරගය පැවති තණතිල්ලේ අවුල් - ICC ය පිළිගනියි

June 07, 2024 - 11:41 AM
2024 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය පැවති Nassau County අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය නිසි ප්‍රමිතියකින් තොර බව ICC ය විසින් පිළිගෙන තිබෙනවා.

Nassau County ක්‍රීඩාංගණයේ ඉදිරි තරග සඳහා ලබා දිය හැකි හොඳම මට්ටමේ තණතීරු ලබා දීමට බලාපොරොත්තු වන බව ICC ය පවසනවා.

මෙම ක්‍රීඩාංගණයේ ඉන්දු – පාකිස්තාන තරගයද ඇතුළුව තවත් ලෝක කුසලාන තරග 6ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(lknews)