ශ්‍රී ලන්කන් මගීන්ගෙන් සමාව ඉල්ලයි

February 25, 2024 - 11:24 AM
අද (25) දිනයේ සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදය සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ප්‍රමාදයන් තාවකාලික සහ සැලසුම් නොකළ මෙහෙයුම් තත්වයක් නිසා සිදු වූවක් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කළා.

ප්‍රමාදයන් හේතුවෙන් ඇති වූ අපහසුතාව පිළිබඳ එම සමාගම සියලු මගීන්ගෙන් සමාව අයදින බව ද එම මාධ්‍ය නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්,
(lknews)