Manhunt International තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

June 11, 2025 - 9:05 AM
23වන Manhunt Inte ational තරගාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් ඊයේ (10) සමත් වුණා. 

මෙම තරගාවලිය පැවැත්වුණේ තායිලන්තයේදීයි. 

23වන Manhunt Inte ational තරගාවලියේ ශූරතාවය ප්‍රංශය හිමි කරගෙන තිබෙනවා. 

 (lknews)