ලංකාව කෝටි ගණනක විදෙස් ණය පැහැර හරියි

February 04, 2024 - 11:04 AM
පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාව විදෙස් රටවලට ගෙවීම පැහැරහැර ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි 137,232ක් බව මහ බැංකු වාර්තා වල සඳහන් වනවා.

ශ්‍රී ලංකාව දැනට ලබා ගෙන ඇති විදෙස් ණය ප්‍රමාණය ගෙවා අවසන් කිරීමට වසර 40ක් පමණ ගතවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ප්‍රකාශ කළා.
(LKNEWS)