ලංකාවේ විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක්

July 02, 2024 - 2:19 PM
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (02) පාර්ලින්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6ක්, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7ක්, වාණිජ ණය ඩොලර් බිලියන 14.7ක් සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5ක් ඇතුළත් වන බවයි.

(lknews)