ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළට

March 26, 2024 - 9:34 AM
2024 පෙබරවාරි අවසාන වන විට ශ්‍රී ලංකාවේ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 4.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකුව පවසන්නේ, චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ද මෙයට ඇතුළත් වන බවයි.
(lknews.lk)