ටෙස්ට් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට ලැබුණු ස්ථානය

April 03, 2024 - 11:47 AM
ශ්‍රී ලංකාව ICC ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ හතරවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුණා.

එහි ප්‍රථම ස්ථානය ඉන්දියාවටත්, දෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවටත්, තුන්වන ස්ථානය නවසීලන්ත කණ්ඩායමටත් හිමි වී තිබෙනවා.
(lknews.lk)