2026 T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

March 16, 2024 - 9:00 AM
2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සත්කාරකත්වයද සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම සෘජුවම සුදුසුකම් ලබාගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එසේම 2026 ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ තරග ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරත් සඳහන් වන්නේ.
(lknews.lk)