වන ගහනයෙන් ලෝකයේ තුන්වෙනි තැන ලංකාවට

August 03, 2024 - 3:55 PM
වන ගහනය සියයට 30 සීමාවේ පවත්වා ගෙන යන ලොව රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ද එක්ව තිබෙනවා.

මේ බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් අනාවරණය කළා.

අනෙක් රටවල් ද්විත්වය වන්නේ දකුණු කොරියාව සහ ජපානයයි.

එමෙන්ම ගැසට් නොකළ වනාන්තර හැකි ඉක්මනින් ගැසට් කිරීමට පියවර ගන්නා බව ද කාරක සභාපතිවරයා ප්‍රකාශ කළා.

(lknews)