විස්සයි විස්ස තරගාවලියේ සංචිතය මෙන්න

January 09, 2024 - 6:44 PM
සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත T20I තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින්. 
 
ඒ අනුව තෝරාගත් ක්‍රීඩකයින් සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනුමැතිය ලබාදී තිබෙනවා. 
 
මෙම තරග ජනවාරි 14, 16 සහ 18 යන දිනවල කොළඹ R. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. 
 
අදාළ සංචිතය පහතින්...
(lknews.lk)
 

Squad:

1. Wanindu Hasaranga – Captain
2. Charith Asalanka – Vice Captain
3. Kusal Mendis
4. Sadeera Samarawickrama
5. Kusal Janith Perera
6. Angelo Mathews
7. Dasun Shanaka
8. Dhananjaya de Silva
9. Kamindu Mendis
10. Pathum Nissanka – subject to fitness
11. Maheesh Theekshana
12. Dushmantha Chameera
13. Dilshan Madushanka
14. Matheesha Pathirana
15. Nuwan Thushara
16. Akila Dananjaya