SL Vs BAN - Second Test | ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම අවසන්

April 02, 2024 - 10:48 AM
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ හතරවන දිනය අද (02) පැවැත්වෙනවා.

එහිදී කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා ගෙන සිටියදී ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම අත්හිටුවීමට නායක ධනංජය ද සිල්වා තීරණය කළා.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා බංගලාදේශ කණ්ඩායම ලකුණු 511ක් රැස් කර ගත යුතුයි.

(lknews.lk)