2024 කාන්තා ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

July 17, 2024 - 6:11 PM
2024 කාන්තා T20 ආසියානු කුසලානය සඳහා 15 දෙනෙක්ගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.  

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය එළඹෙන 19 වනදා ආරම්භ වනවා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් එම සංචිතය පහතින්,

Chamari Athapaththu  
Vishmi Gunaratne
Harshitha Samarawickrama
Hasini Perera
Kavisha Dilhari
Nilakshi de Silva
Anushka Sanjeewani
Sugandika Kumari
Udeshika Prabodhani
Achini Kulasuriya
Inoshi Priyadharshani
Kawya Kavindi
Sachini Nisansala
Shashini Gimhani
Ama Kanchana

(lknews)