දෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

March 15, 2024 - 10:15 PM
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ලකුණු 287ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 47යි පන්දු 1ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 287ක් ලබා ගත්තා.
(lknews.lk)