කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

March 13, 2024 - 1:33 PM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අද (13) පැවැත්වෙනවා.

එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
(lknews.lk)