කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

March 18, 2024 - 9:05 AM
ශ්‍රී ලංකා - බංග්ලාදේශ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත්වෙනවා.

තරගය සහූර් අහමඩ් ක්‍රීඩාංගණයේ පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළා.
(lknews.lk)