ශ්‍රී ලංකා රුපියල තවත් ඉහළට

July 12, 2024 - 1:49 PM
අද (12) දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.27ක් වන අතර විකුණුම් මිල රු. 307.46ක් ලෙස සටහන් වනවා.

ඊයේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.299.04ක් සහ විකුණුම් මිල රු. 308.34ක් ලෙස සටහන් වුණා.

(lknews)