ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

June 20, 2024 - 6:37 PM
අද (20) දිනයේත් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 300ක් වූ අතර අද එය රු. 300.20 සිට රු. 300.63ක් අතර පවතිනවා.

මේ අතර විකුණුම් මිල ද රු. 309.63 සිට රු. 310.05ක් වී තිබෙනවා.

(xanin.lk)