මත්ස්‍ය ජාවාරමට එරෙහිව ශ්‍රී ලාංකික ධීවරයින් විරෝධතාවයක

March 03, 2024 - 6:17 PM
ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ සිදු කරන මත්ස්‍ය ජාවාරමට විරෝධය පළකරමින් මෙරට ධීවරයින් අද (03) ඉන්දියන් සාගරයේ දී විරෝධතාවයක් ආරම්භ කර  තිබෙනවා.

උතුරු පළාතේ ධීවරයින් විශාල පිරිසක් බෝට්ටු රැගෙන ගොස් මුහුද මැද දී කළු කොඩි ඔසවා මෙලෙස විරෝධතාවය සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔවුන් පවසා ඇත්තේ ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීම වහාම නතර කළ යුතු බවයි.
(lknews.lk)