ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ඉහළට

December 06, 2024 - 12:52 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (06) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.02ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ 294.61ක් ලෙසයි.

(lknews)