සයිප්‍රස් ගිය ශ්‍රී ලාංකිකයන් අර්බුදයකට කොටු වෙයි
December 19, 2024 - 2:30 PM
සයිප්‍රස් සේවයේ නිරත මෙරට ශ්‍රමිකයන්ගේ වැටුපෙන් ලබා ගන්නා සමාජ ආරක්ෂණ අරමුදල් නැවත ඔවුන්ට නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
ඒ අනුව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි සඳහන් කළේ සයිප්‍රස් සේවයේ නියුතු මෙරට ශ්‍රී ලාංකිකයන් සතු සමාජ ආරක්ෂණ අරමුදල් නිදහස් කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් පියවර ගන්නා බවයි.
අදාළ මුදල් මෙරටට ලබා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියා කරමින් සිටින බවද කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
(lknews)