ලංකාවේ අලුත්ම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ

November 13, 2023 - 10:30 PM
ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු 2024දී ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඉදි කෙරෙණු ඇති.

එහි මූලික කටයුතු සඳහා රුපියල් බිලියන 2ක් 2024 අයවැයෙන් වෙන්කර ඇති බව සඳහන්.
(lknews.lk)