ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අද

November 06, 2023 - 12:33 PM
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 38 වන තරගය අද (06) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිත අතර තරගය දිල්ලි හිදී අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.
(lknews.lk)