රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයින් වැඩවර්ජනයක

February 27, 2024 - 1:04 PM
වසර 03 කින් වැටුප් වැඩි නොකිරීම සහ කළමනාකාරීත්වයේ පවතින ගැටළු හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයින් අද (27) සිට වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව පවසන්නේ, ඔවුන් සියලුම සේවා වලින් ඉවත් වන බවයි.
(lknews.lk)