රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය සැක සහිතයි - මන්ත්‍රී ජෝන්ස්ටන්

February 22, 2024 - 6:02 PM
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය පිළිබඳ සැකයක් තිබෙන බව අද ( 22) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ ඒ සැකය තිබෙන නිසා බවයි  ඔහු පැවසුවේ.

එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ මේ පිළිබඳව සමාජ මාධ්‍යයේ ද කතිකාවක් ඇති වී තිබෙන බවයි.
(lknews.lk)