වැඩබලන පොලිස්පතිගෙන් ප්‍රකාශයක්

October 21, 2024 - 1:14 PM
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිමය පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා කිසිදු දේශපාලන හෝ අධිකාරිමය බලපෑමක් ද නොවන බවයි.


(lknews.lk)