ඖෂධ හිඟය ගැන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
May 25, 2025 - 5:20 PM
මෙරට රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැහැදිළි කිරීමක් සිඳු කර තිබෙනවා.
ඒ අනුව ඔහු සඳහන් කළේ මෙරට රෝහල්වල ඖෂධ වර්ග 180ක් හිඟ බවට පැවසුව ද සත්‍ය වශයෙන් රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග 45ක් පමණක් වන බවයි.
පසුගිය වසර සියලුම ඖෂධ මිලදී ගැනීමට යොමුකළ මුදලටත් වඩා වැඩි මුදලක් මේ වසරේ යොමුකර ඇති බවත් පවතින ගැටලුව විසඳීමට මධ්‍යම බෙහෙත් ගබඩාව තුළ ආරක්‍ෂිත තොගයක් පවත්වාගෙන යා යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)