පානීය ජල ගාස්තු ගැන විෂයභාර ඇමතිගෙන් ප්‍රකාශයක්
May 23, 2025 - 2:29 PM
පානීය ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් සාකච්ඡාවක් පවත්වා නොමැති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළා.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පානීය ජල ගාස්තු කිසි ලෙසකින් ඉහළ දැමීමේ අපේක්ෂාවක් නොමැති බවයි.
(lknews.lk)
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පානීය ජල ගාස්තු කිසි ලෙසකින් ඉහළ දැමීමේ අපේක්ෂාවක් නොමැති බවයි.
(lknews.lk)