ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අඛණ්ඩව

July 10, 2024 - 6:02 PM
දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ (09) රාත්‍රීයේ ආරම්භ කළ වර්ජනයට බලපෑම් කර මර්දනය කිරීමට කරන උත්සහය හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ උතුර දකුණ නොදැන කටයුතු කරන බවයි.

(lknews)